ශ්‍රී ලංකාවේ 22 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 22 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 22 වන කොරෝනා ආසාදන මරණය වාර්තා වනවා

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න මහතා කියා සිටියේ පානදුර ප්‍රදේශයේදී තරුණයෙකු සියදිවි නසාගෙන ඇති බවත්, පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුට කෝවිඩ් ආසාදනය ඇති බව හඳුනාගත් බවයි.

මියගිය පුද්ගලයා පණදුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයකු බව හඳුනාගෙන තිබෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.