මෙරට 35 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 35 වන කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ 35 වන මරණය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේනදනයක් නිකුත් කර තිබෙනවා.

මියගොස් ඇත්තේ 78 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා. මරණයට හේතුව කොවිඩ් 19 වෛරසය නිසා ඇති වූ හෘදයාබාධයක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා ඇත්තේ.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.