හුදෙකලා ප්‍රදේශවල ජනතාව සඳහා ගිලන්රථ සේවාවක්

කොළඹ සහ එහි තදාසන්න ප්‍රදේශවල හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් විශේෂ ගිලන්රථ සේවාවක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එම ගිලන්රථ සේවා පහසුකම 0113 422 558 යන අංකය අමතා ලබා ගත හැකි බවයි.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.