යාචකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට

යාචකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට

කොළඹ සං සංඥා පුවරු අසල සිඟමන් යදින යාචකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට ආරම්භ කරන බව පොලිසිය පවසනවා.

මේ සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසුවේ.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Leave your comment