Blog

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළට

ඊයේ (23) තවත් කොරෝනා මරණ තුනක් වාර්තා වුනා. ඔවුන්ගෙන් දෙදෙනෙකු කාන්තාවන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබුනේ කෝවිඩ් 19 ආසාදනය හේතුවෙන් ඇතිවූ උග්‍ර ආසාදනයක් හේතුවෙන්. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි කාන්තාවක් කොළඹ

Read More
COVID මාරයාට සමුදෙන කාලය අතළඟ…?

COVID මාරයාට සමුදෙන කාලය අතළඟ…?

වසරකට ආසන්න කාලයක් තිස්සේ මුළු ලෝකයම සිය අණසකට ගෙන වටිනා මිනිස් ජීවිත බිලි ගනිමින් සිටින නව කොරෝනා වෛරසය එරෙහි එන්නතක් පිළිබඳ බලාපොරොත්තුව මේ වන විට යථාර්ථයක් බවට පත්වෙමින් තිබේ. ඒ, ලොව ප්‍රමුඛ සමාගම් කිහිපයක් විසින් නිපදවනු ලැබූ කොවිඩ් එන්නත් 90% සාර්ථකත්වය ඉක්මවා යාම පිළිබඳ අසන්නට ලැබීමත් සමගයි. ලෝකයම කතා කරන කොවිඩ් එන්නත් පිිළිබඳ නවතම තත්ත්වය,

Read More
බැසිල්ට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

බැසිල්ට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදේශ සංචාරක තහනම කොළඹ මහාධිකරණය අද ඉවත් කළා. දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මිලියන 2991 ක් වටිනා සෙවිලි තහඩු බෙදා දීමේදී සිදුවූ අක්‍රමිකතාවලට අදාලව අධිචෝදනා පහක පළමු චූදිතයා ලෙස නම්කර ඇති බැසිල් රාජපක්ෂ මහතායි. මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා සෑම මාස තුනකට වරක් රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට

Read More
තවත් කොරෝනා මරණ 4 ක් ඊයේ දිනයේදී

තවත් කොරෝනා මරණ 4 ක් ඊයේ දිනයේදී

ඊයේ දිනයේ (22) තවත් කොරෝනා මරණ 4 ක් වාර්තා වුනා. ඒ අතර පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු වනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවයි. මරණයට හේතුව කෝවිඩ් නියුමෝනියාවයි. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි තවත් පුද්ගලයෙක් ජාතික

Read More
කොරෝනා මරණ 9 ක්: ශ්‍රී ලංකාවේ එක් දිනක වාර්තා වූ වැඩිම සංඛ්‍යාව

කොරෝනා මරණ 9 ක්: ශ්‍රී ලංකාවේ එක් දිනක වාර්තා වූ වැඩිම සංඛ්‍යාව

තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු මියගොස් තිබෙන බව ඊයේ (21) රාත්රී 11.00 ට ට නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළා. දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්යාව ද මෙයයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඉන් තිදෙනෙකු කොළඹ ජාතික රොහලේ ප්රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි. කොරෝනා ආසාදනය සමග ඇති වූ නියුමෝනියාව

Read More
අද අයවැය දෙවන කියවීමේ ඡන්දය අද

අද අයවැය දෙවන කියවීමේ ඡන්දය අද

2021 අයවැය දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම අද සවස 5.00 ට පැවැත්වීමට නියමිතයි. අග්‍රාමාත්‍යවරයා විසින් 2021 වර්ෂය සඳහා අයවැය යෝජනා 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය 18 සිට අද දින දක්වා පැවැත්වුණා. අයවැය පිළිබඳ කාරක සභා අදියර විවාදය ලබන සඳුදා සිට ආරම්භ වන අතර එය ලබන මස 10 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ

Read More
බොහෝ ප්‍රදේශවල මිලිමීටර 100 ඉක්මවන අධික වැසි

බොහෝ ප්‍රදේශවල මිලිමීටර 100 ඉක්මවන අධික වැසි

අද දින බොහෝ ප්‍රදේශවල මිලිමීටර 100 ඉක්මවන අධික වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 100 ඉක්මවන වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Read More
ධීවර අංශයේ ණය ලබා ගත් අයට සහන

ධීවර අංශයේ ණය ලබා ගත් අයට සහන

ධීවර අංශයට සම්බන්ධ පුද්ගලයින් විසින් ගනු ලබන ණය සඳහා සහන සැලසීමට රජය සැලසුම් කරතිබෙනවා. මේ සම්බන්ධයෙන් මහ බැංකුව සමඟ සාකච්ඡා පවත්වා ඇති බව ධීවර වරාය සංවර්ධන, බහු දින ධීවර හා මත්ස්‍ය අපනයන අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරනවා. මීට අමතරව ධීවර සංස්ථාව හරහා ඉස්සන් හා කකුළුවන් වැනි ජලජ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද ඔහු

Read More
තවත් කොරෝනා මරණ හතරක්: 13,000 කට ආසන්න ප්‍රමාණයක් සුවය ලබයි

තවත් කොරෝනා මරණ හතරක්: 13,000 කට ආසන්න ප්‍රමාණයක් සුවය ලබයි

කොරෝනා ආසාදනය හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ මියගොස් තිබෙනවා. මියගිය අය වයස අවුරුදු 27, 59 යන කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 70, 86 පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු වනවා. කොළඹ ජාතික රෝහලේ දී කොරෝනා ආසාදිතයෙක් ලෙස හදුනාගෙන මුල්ලෙරියාව රෝහලට ඇතුළත් කළ 27 හැවිරිදි කාන්තාවක් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. කොළඹ 15

Read More
බදු ක්‍රමයට හසු නොවී දේශීය ආර්ථිකයේ කළු සල්ලි 40% ක්

බදු ක්‍රමයට හසු නොවී දේශීය ආර්ථිකයේ කළු සල්ලි 40% ක්

බදු ක්‍රමයට හසු නොවූ කළු සල්ලිවලි සියයට 40 ක් පමණ රටේ ආර්ථිකය තුළ සංසරණය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය කොමසාරිස් එම්. ජේ. ගුණසිරි මහතා ප්‍රකාශ කළේ ව්‍යාපාරිකයින් විසින් සඟවා ඇති මුදල් ජාතික ආර්ථිකයට ලබා ගැනීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවයි. ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Read More