බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නැහැ – නීතිපති

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද පොලිස් කණ්ඩායම පිළිබඳව වහාම තමන්ට දැනුම් දෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය කියා සිටියේ, මේ දක්වා කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව තමා නිරීක්ෂණය කළ බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇති බවයි.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.