Category: Business

විදේශ කටයුතු අමාත්‍යාංශය, Foreign Ministry Sri Lanka

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අද සිට යලි ඇරඹේ

අද සිට කොන්සියුලර් සේවා නැවත ආරම්භ කිරීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා අත්හිටවූ කොන්සියුලර් අංශයේ ලේඛන සහතික කිරීමේ සේවාවන් අද සිට නැවත ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා. සීමිත පිරිසකට පමණක් දිනපතා උදේ 10.00 සිට පස්වරු 2.00 දක්වා සේවාවන් විවෘත වන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ඒ අනුව, 0112

Read More
බස් සහ වෑන් රථ සඳහා ලීසිං සහන ලබා දීමට සාකච්ඡා

බස් සහ වෑන් රථ සඳහා ලීසිං සහන ලබා දීමට සාකච්ඡා

පුද්ගලික මගී බස් රථ සඳහා තවත් මාස හයක ලීසිං සහනයක් ලබා දීමට සාකච්ඡා කරන බව වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා ද එම සහන ලබා දෙන බවත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා

Read More
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත මෙහෙයුම් ආරම්භ කරයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත මෙහෙයුම් ආරම්භ කරයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි කටයුතු අද (09) සිට අදියර කිහිපයක් යටතේ නැවත ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා. ඒ අනුව එහි ජාත්‍යන්තර අධිවේගී තැපෑල, ව්‍යාපාරික තැපෑල සහ දේශීය සීඝ්‍රගාමී කුරියර් සේවා අද සිට දියත් කරන බවයි ඒ මහතා පවසන්නේ. ලියාපදිංචි ලිපි අංශයයේ තේරීම් කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිත බවයි තැපැල්පතිවරයා

Read More
ලංකා ධීවර සංස්ථාව, Ceylon Fisheries Corporation

මාළු කිලෝ 80,000 ක් ධීවර සංස්ථාව මිලදී ගනී

මසුන් කිලෝග්‍රෑම් 80,000 කට වැඩි ප්‍රමාණයක් ධීවර වරායන්ගෙන් මිලදී ගෙන ඇති බව ධීවර සංස්ථාව පවසනවා. එහි සභාපති මේජර් ජෙනරාල් ලලිත් දවුලගල මහතා ප්‍රකාශ කළේ පෞද්ගලික අංශයේ සිසිල් ගබඩා පහසුකම් භාවිතා කරමින් එම මත්ස්‍ය තොග ගබඩා කර ඇති බවයි. ධීවර සංස්ථාව විසින් බාලයා කිලෝග්‍රෑම් එකක් රු. 200 කටත්, ලින්නා කිලෝග්‍රෑම් එකක් රු. 150 ක් සහ කෙලවල්ලා කිලෝග්‍රෑම්

Read More
Ajith Rohana

ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල නිවාස වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම අද සිට

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල නිවාස වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ වැඩසටහන අද සිට ආරම්භ කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා පොලිස් ස්ථානවලින් අවසර ලබා ගත යුතු බවයි. 7000 කට වැඩි පිරිසක් මේ සඳහා ලියාපදිංචි වී ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා

Read More
ආනයනික මාළු, කරවල සහ උම්බලකඩ සඳහා බදු ඉහළට

ආනයනික මාළු, කරවල සහ උම්බලකඩ සඳහා බදු ඉහළට

ආනයනික මාළු, කරවල සහ උම්බලකඩ සඳහා ආනයනය කරන විට අයකරගන්නා බදු වැඩි කර තිබෙනවා. ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය කියා සිටියේ දේශීය ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි. මෙම මස 27 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම බදු අනුපාතයන්ට අනුව ආනයනික මසුන් කිලෝග්‍රෑම් එකක් සඳහා අය කරනු ලබන බද්ද රුපියල් 200 යි. රුපියල් 127 ක්

Read More
සංචාරක මාර්ගෝපදේශකයින් සහ බස් රියදුරන් සඳහා රුපියල් 15,000 ක දීමනාවක්

සංචාරක මාර්ගෝපදේශකයින් සහ බස් රියදුරන් සඳහා රුපියල් 15,000 ක දීමනාවක්

පළාත් සභා යටතේ පුහුණු කරනු ලැබූ සංචාරක මාර්ගෝපදේශකයින්ට සහ බස් රියදුරන්ට රුපියල් 15,000 ක දීමනාවක් ලබා දීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය කියා සිටියේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි. ලබන සතියේ සිට සංචාරක රියදුරන් සහ මාර්ගෝපදේශකයින් 4,800 කට මෙම දීමනාව ලබා දීමට

Read More
ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ විවෘතව ඇති ඉන්ධන පිරවුම්හල් මෙන්න

ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ විවෘතව ඇති ඉන්ධන පිරවුම්හල් මෙන්න

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බස්නාහිර පළාතේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාවක් විවෘතව තබා ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ පිරවුම් හල් 62 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පිරවුම් හල් 68 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ පිරවුම් හල් 27 ක් මෙලෙස විවෘතව ඇති බවයි එම සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. කොරෝනා තත්ත්වය හමුවේ

Read More
නුවරඑළියේ සියලු සංචාරක ස්ථාන වැසේ

නුවරඑළියේ සියලු සංචාරක ස්ථාන වැසේ

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම සංචාරක ස්ථාන වසා දමා ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම් බි ආර් පුෂ්පකුමාර මහතා පවසනවා. රටේ උද්ගතවී ඇති වසංගත තත්වය මත නැවත දැනුම් දෙන තුරු නුවරඑළිය වෙත විනෝද චාරිකා පැමිණිමෙන් වැලකි සිටින ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එසේ පැමිනෙණ පුද්ගලයන් හට නිරෝධායන නීති අනුව කටයුතු කරිමට අවශ්‍ය

Read More