Category: Local

තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දින දිවයිනේ විවිධ ප්‍රෙද්ශවලින් කෙවිඩ් ආශ්‍රිත මරණ 05ක් වාර්තා වීමත් සමගින්. ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Read More
හුදකලා කර ඇති ප්‍රදේශ හෙට එම තත්ත්වයෙන් ඉවතට

හුදකලා කර ඇති ප්‍රදේශ හෙට එම තත්ත්වයෙන් ඉවතට

හෙට (14) දිනයේදී දැනට හුදකලා කර ඇති ප්‍රදේශ එම තත්ත්වයෙන් ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. හෙට දිනයේ දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ඉන් අනතුරුව ඒ පිළිබඳ ව තීරණයක් ගන්නා බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා. ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක්

Read More

අද කාලගුණය

දහවල් 1 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු හා නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාලේ සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා

Read More
පානදුර දී මහමග  ඇද වැටී  පුද්ගලයෙක් මිය යයි

පානදුර දී මහමග ඇද වැටී පුද්ගලයෙක් මිය යයි

පානදුර, බණ්ඩාරනායක මාවත ප්‍රෙද්ශයේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (12) දහවල් ඇද වැටී මියගොස් තිබෙනවා. ඊයේ පස්වරු 2.00 ට පමණ මෙම පුද්ගලයා මියගොස් ඇති අතර ඔහු පාදුර තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු ලෙසටයි හඳුනාගෙන තිබෙන්නේ. අදාළ පුද්ගලයාගේ දේහය පනාදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර PCR පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා

Read More
පළමු වරට ශ්‍රී ලංකා යුද හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවයි,

ශ්‍රී ලංකා යුද හමුදාව පළමු ඩ්‍රෝන රෙජිමේන්තුව පිහිටුවයි

ශ්‍රී ලංකා හමුදාව අද ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුද හමුදාපතිවරයා කියා සිටියේ භූමියේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා මෙම ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහාය ලබා ගැනීමට යුද හමුදාව බලාපොරොත්තු වන බවයි. යුද හමුදාපතිවරයා කියා සිටියේ පශ්චාත් යුධ රටක් ලෙස රටේ ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහාත් මව්බිමේ

Read More
මැනිං වෙළඳපොළ කාර්ය මණ්ඩලයට පොලිස් දැනුම් දීමක්

මැනිං වෙළඳපොළ කාර්ය මණ්ඩලයට පොලිස් දැනුම් දීමක්

මැනිං වෙළඳපොළට අනුයුක්ත කාර්ය මණ්ඩලයෙන් පොලිසිය ඉල්ලීමක් කර තිබෙනවා. එම කාර්ය මණ්ඩලයේ තවමත් PCR පරීක්ෂණ පවත්වා නොමැති පුද්ගලයින් වේ නම්, නම, ලිපිනය සහ දුරකථන අංකය පහත සඳහන් දුරකථන අංකවලට SMS මගින් එවන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා. 071 - 8591555 071 - 8591551 071 - 8591554 ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට

Read More
මැතිවරණ කොමිෂන් සභාවේ ධුර කාලය අදින් අවසන්

මැතිවරණ කොමිෂන් සභාවේ ධුර කාලය අදින් අවසන්

2015 නොවැම්බර් 13 දින පිහිටුවන ලද ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ධුර කාලය අදින් අවසන් වනවා. ජාතික මැතිවරණ කොමිෂන් සභාව සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වූ අතර එහි සභාපතිත්වය දැරුවේ මහින්ද දේශප්‍රිය මහතා විසින්. මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලින් අබේසේකර යන අය එහි සෙසු සාමාජිකයෝ වුනා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව

Read More
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

බස්නාහිර පළාතෙන් පිටවීමට අද සිට තහනම්

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතෙන් පිටවීමට ජනතාවට අවසර නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කෙසේ වෙතත්, බස්නාහිර පළාතට ඇතුළු වන පුද්ගලයින්ට කිසිදු සීමාවක් පනවා නොමැති බවයි ඒ මහතා පවසන්නේ. බස්හිර පළාතේ කොරෝනා වයිරස් ආසාදිත රෝගීන් විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බැවින් එය වෙනත් ප්‍රදේශවලට පැතිරීම වැළැක්වීමට මෙම පියවර ගෙන

Read More
තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වෙයි

මෙරට කොවිඩ් මරණ 44ක් දක්වා ඉහළට

අද දින (11) මෙරටින් තවත් කෝවිඩ් මරණ 03 ක් වාර්තා වනවා. මෙලෙස කොළඹ 11 සහ කැළණිය යන ප්‍රෙද්ශවල පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. කොළඹ 11 ප්‍රදේශයේ 40 හැවිරිදි පුද්ගලයෙකු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර මරණයට හේතුව කෝවිඩ් 19 ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් බවයි

Read More
තවත් කොවිඩ් මරණ 04ක් : මුළු මරණ සංඛ්‍යාව 40ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 04ක් : මුළු මරණ සංඛ්‍යාව 40ක් දක්වා ඉහළට

අද දින කොවිඩ් ආසාදිත මරණය 04ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 40 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයින් අතර වයස නිශ්චිතව සඳහන් නොවන හඳුනානොගත් පරිමි පුද්ගලයෙක්ද සිටින බවයි නිවේදනයේ දැක්වෙන්නේ. ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ

Read More