Category: Local

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නැවතත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නැවතත් රිමාන්ඩ්

කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා මේ මස 13 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා.පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නැවතත් රිමාන්ඩ් රජයට අයත් රුපියල් ලක්ෂ 95 කට අධික මුදලක්, සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ සැකකරුවන් තිදෙනා

Read More

අද කාලගුණය

උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පස්වරු 2 න් පසුව දිවයිනේ වෙනත් ප්‍රදේශවල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100 දක්වා තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතිවිය

Read More
නිරෝධායන ඇඳිරි නීතිය හෙට සිට ඉවතට – ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

නිරෝධායන ඇඳිරි නීතිය හෙට සිට ඉවතට – ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

බස්නාහිර පළාත සහ අනෙකුත් ප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරි නීතිය හෙට සඳුදා (09) අළුයම 05 ට ඉවත් කරනු ලබනවා. කෙසේ වෙතත්, දිවයින පුරා ඇතැම් පොලිස් ප්‍රදේශ තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කරන බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. ඒ අනුව පහත ප්‍රදේශ තවදුරටත් හුදෙකලා

Read More
අද තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වෙයි

අද තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ වනවිට මෙරට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 42 ක සහ 67 කාන්තාවන් දෙදෙනෙක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස

Read More
දිවයින පුරා සායන රෝගීන්ට ඖෂධ බෙදා හැරීම නැවතත්

දිවයින පුරා සායන රෝගීන්ට ඖෂධ බෙදා හැරීම නැවතත්

දිවයින පුරා රජයේ රෝහල් හි සායනවල ලියාපදිංචි රෝගීන්ට ඖෂධ බෙදා හැරීමේ වැඩ පිළිවෙල අද සිට නැවත ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යා වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මීට පෙර එය ක්‍රියාත්මක වූයේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පමණක් බවයි. ඒ පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍ය සුදත් සමරවීර

Read More

හොරාණ 90 හැවිරිදි කාන්තාවකට කොරෝනා

හොරාණ වැල්මිල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. 90 හැවිරිදි කාන්තාවක් ද ඒ අතර සිටින බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවා. ඔවුන් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි ඒ මහතා පැවසුවේ. මේ අතර, මිනුවන්ගොඩ / පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන මුළු ආසාදිත

Read More
රාගම පොලිස් ස්ථානය, Ragama Police Station

රාගම පොලිස් ස්ථානාධිපතිටත් කොවිඩ්

රාගම පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම පවසනවා. ඔහු ඊයේ (05) අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට රාගම රෝහලට පැමිණීමෙන් අනතුරුව සිදුකරනු ලැබූ පීසීආර් පරීක්ෂණයෙන් මේ බව තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් රාගම පොලිස් ස්ථානයේ නිළධාරීන් දස දෙනෙකු පොලිස් ස්ථානය තුළම නිරෝධායනයට යොමු කර

Read More
මාතලෙන් කොවිඩ් -19 රෝගීන් 31 ක් හඳුනාගනියි

මාතලෙන් කොවිඩ් -19 රෝගීන් 31 ක් හඳුනාගනියි

මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ් -19 රෝගීන් 31 ක් හඳුනාගෙන ඇති බව එහි දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා මහතා පවසනවා. මාතලේ දිස්ත්‍රික්කයේ මෙතෙක් සොයාගෙන ඇති සියලුම කෝවිඩ් ආසාදිත පුද්ගලයින් මිනුවන්ගොඩ / පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ වූවන් බවයි ඒ මහතා පවසන්නේ. මේ වන විට එම දිස්ත්‍රික්කයේ පවුල් 339 ක් නිරෝධායනයට යොමු කර ඇති බව ඔහු පැවසුවා. මේ අතර,

Read More

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ගැන සොයා බලන පොලිස් නිලධාරීන්ටත් කොවිඩ්

කොළඹ අපරාධ අංශයේ නිලධාරීන් 40 කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති හෙයින් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ විමර්ශනය කිරීම ගැටළු සහගත වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා. දැනට වෛරසය ආසාධනය වුනු මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවකයින්ගෙන්ම මේ සඳහා සාක්ෂි ලබා ගත යුතු බැවින් මෙම ගැටලුව පැන නැගී ඇති බව ඔහු

Read More
තවත් කසළ බහාලුම් 82 ක් අද යළි එංගලන්තයට

තවත් කසළ බහාලුම් 82 ක් අද යළි එංගලන්තයට

මෑතකදී එංගලන්තයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද කසල බහාලුම් 242 කෙන් තවත් බහාලුම් 82 ක් අද එංගලන්තයට යලි යෑවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. රේගු මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්, ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Read More