Category: Local

හෙට සිට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය

හෙට සිට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය

හෙට මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අලුයම 5.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය පනවනු ලැබුවද, අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට හාකි බවත්, ඊට සම්බන්ධ වූවන්ට සිය රාජකාරි කටයුතු සිදු කරගෙන යෑමට හැකියාව පවතින බවත් යුද

Read More
කොරෝනා ආසාදන සංඛ්‍යාව 8870 දක්වා ඉහළට

කොරෝනා ආසාදන සංඛ්‍යාව 8870 දක්වා ඉහළට

ඊයේ (27) තවත් කොරෝනා ආසාදන 457 ක් හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ රටේ මුළු කොරෝනා ආසාදන සංඛ්‍යාව 8870 ක් බවයි. කොරෝනා ආසාදනයෙන් පෙළෙන පුද්ගලයින් 4808 දෙනෙකු තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබනවා. වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ ආසාදිතයින් 4043 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි. මේ අතර,

Read More