Category: Medical

කොරෝනා ප්‍රතිදේහජනක පරීක්ෂණ, Corona Antigen Tests

ලබන සතියේ සිට කොරෝනා ප්‍රතිදේහජනක පරීක්ෂණ මෙරටදී

කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා ලබන සතියේ සිට මෙරට ප්‍රතිදේහජනක පරීක්ෂණ හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ ඒ සඳහා මේ වන විට රසායනාගාර තුල ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල පරීක්ෂා කරමින් සිටින බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරිත්‍යාගයක්

Read More
තවත් රෝහල් දෙකකට PCR යන්ත්‍ර ලබා දීමට තීරණය කරයි

තවත් රෝහල් දෙකකට PCR යන්ත්‍ර ලබා දීමට තීරණය කරයි

තවත් රෝහල් දෙකකට සහ සෞඛ්‍ය ආයතනයකට නව PCR යන්ත්‍ර ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. නව PCR යන්ත්‍ර කෑගල්ල සහ කුරුණගල යන රෝහල්වලටත් කළුතර ජාතික සෞඛ්‍ය ආයතනයටත් ලබා දීමටයි තීරනය කර ඇතතේ. මීට අමතරව, පෙරාදෙනිය ශික්ෂණ රෝහලේ ද PCR පරීක්ෂණ පැවැත්වීමට මේ වන විට පියවර ගෙන ඇති බව වාර්තා වනවා. PCR පරීක්ෂණ සඳහා කොළඹ ජාතික රෝහලේ නව රසායනාගාරයක් ඉදිකිරීමට පියවර

Read More
කොවිඩ් නිවස තුළට පැමිණ අවසන් – වෛද්‍ය හරිත අළුත්ගේ

කොවිඩ් නිවස තුළට පැමිණ අවසන් – වෛද්‍ය හරිත අළුත්ගේ

ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 පැතිරීම මෙන්ම මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් රට තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසනවා. එහි සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසුවේ සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ කෝවිඩ් මරණ 11 ක් වාර්තා වී තිබීම භයානක තත්වයක් බවයි. වෛද්‍ය හරිත අළුත්ගේ මහතා වැඩිදුර අදහස් දක්වමින්, View on Vocaroo

Read More
මෙරට දැන් පැතිර යන කොවිඩ් 19 වෛරසය පෙර ‍වෛරසයට වඩා බලවත් – පර්යේෂණයකින් අනාවරණය වෙයි

මෙරට දැන් පැතිර යන කොවිඩ් 19 වෛරසය පෙර ‍වෛරසයට වඩා බලවත් – පර්යේෂණයකින් අනාවරණය වෙයි

දැනට ශ්‍රී ලංකාව තුල පැතිර යන කොවිඩ් -19 වෛරසය මීට පෙර මෙරට පැතිර ගිය වෛරසයට වඩා වෙනස් හැසිරීමක් පෙන්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඒ අනුව මෙම වෛරස් කාණ්ඩයේ වෛරස් ධාරිතාව වැඩි බැවින් පැතිරීම වේගවත් බව වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා. මිනුවන්ගොඩ, දිවුලපිටිය, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බෙරුවල වරායවල

Read More