Category: News

හුදකලා ලැයිස්තුවෙන් පොලිස් වසම් කිහිපයක් ඉවතට

හුදකලා ලැයිස්තුවෙන් පොලිස් වසම් කිහිපයක් ඉවතට

හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ කුරුණෑගල මහ නගර සභා සීමාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් කොට්ඨාශය හුදකලා තත්වයෙන් ඉවත් කර ඇති බව කෝවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය පවසනවා. මේ අතර අද (15) අළුයම 5.00 සිට කළුතර දිස්ත්‍රික්කයේ හොරාන, ඉන්ගිරිය සහ වෑකඩ බස්නාහිර යන ග්‍රාම නිලධාරි කොට්ඨාශයන් ද හුදකලා තත්වයෙන් මුදා හැර ඇති බව එම

Read More
නිරෝධායන නීති උල්ලංඝනය කළ 21 දෙනෙකු පැය 24 ක් තුළ අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කළ 21 දෙනෙකු පැය 24 ක් තුළ අත්අඩංගුවට

මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම යන වරද සම්බන්ධයෙන් පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය පැය 24 තුළ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මීගමුව, කටාන සහ සීඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට

Read More
සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් දීපවාලි සමරන්න

සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් දීපවාලි සමරන්න

සෞඛ්‍ය හා ආරක්‍ෂිත පිළිවෙත් අනුගමනය කරමින් දීපවාලි සැමරීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී. වතුකරයේ ජනතාව සහ හින්දු ප්‍රජාව අතර කෝවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් දීපවාලි උත්සවය සැමරිය යුතු බව අමාත්‍යාංශය පවසයි. කොළඹ, ගම්පහ සහ කළුතර වැනි අවදානම් සහිත ප්‍රදේශවලින් වෙනත් පළාත්වලට ගමන්

Read More
හින්දු බැතිමතුන් බැතියෙන් සමරන දීපාවලී දිනය අදයි

හින්දු බැතිමතුන් බැතියෙන් සමරන දීපාවලී දිනය අදයි

හින්දු බැතිමතුන් විසින් මහත් ගෞරවයෙන් සමරනු ලබන දීපාවලි දිනය අදට යෙදී තිබේ. නාරගාසුරන් නම් අසුරයා විෂ්ණු දෙවියන් විසින් පරාජය කිරීම සැමරීම සඳහා හින්දු බැතිමතුන් දීපවාලි සමරති. වෛදික සාහිත්‍යයට අනුව පරාජිත නාරගාසුරන් අසුරයා විසින් විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ තමාට ලැබී ඇති ආකාරයට ආලෝකය දැකීමට ලෝකයේ සෑම කෙනෙකුටම ඉඩ සලසා දෙන ලෙසයි. හින්දු

Read More
බයිඩ්න්ගේ ජයග්‍රහණයට ෆ්‍රැන්සිස් පාප්තුමාගේ සුබ පැතුම්

බයිඩ්න්ගේ ජයග්‍රහණයට ෆ්‍රැන්සිස් පාප්තුමාගේ සුබ පැතුම්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජෝ බයිඩ්න්ගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව සුබ පැතුම් එක් කර තිබෙනවා. එහිදී උන්වහන්සේ දුරකථනය මගින් ජෝ බයිඩ්න්ට ආශීර්වාද කර අති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දුප්පතුන්ට සහන සැලසීම, දේශගුණික විපර්යාස වැළැක්වීම සහ සංක්‍රමණිකයන් සහ සරණාගතයින් එක්සත් ජනපදයට පිළිගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් පාප්තුමා සමඟ කටයුතු කිරීමට තමාට

Read More
ගල්කිස්සේ අතරු මාර්ගයකත් පුද්ගල මළ සිරුරක්

ගල්කිස්සේ අතරු මාර්ගයකත් පුද්ගල මළ සිරුරක්

අද උදෑසන ගල්කිස්ස ප්‍රදේශයේ ගාළු පාර අසල අතුරු මාර්ගයක තිබී මළ සිරුරක් හමුවී තිබේ. සැකකරුගේ මළ සිරුර අද පෙරවරුවේ ගල්කිස්ස පොලිසියට ලැබුණු තොරතුරකට අනුව හමුවිය. මියගිය පුද්ගලයා ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේ පදිංචි 80 හැවිරිදි අයෙකි. කෙසේ වෙතත්, දේහය කළුබොවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මේ අතර

Read More
විසර්ජන පනත් කෙටුම්පත 2020 ඡන්දවිමසිකින් තොරව සම්මතයි

විසර්ජන පනත් කෙටුම්පත 2020 ඡන්දවිමසිකින් තොරව සම්මතයි

විසර්ජන පනත් කෙටුම්පත (2020) අද (12) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත වුනා. 2020 විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද උදෑසන අයවැය විවාදය පැවැත්වුණා. විපක්ෂයේ විරෝධතා සටහන් කරගැනීමෙන් පසුව දෙවන වර කියවීම ද ඡන්ද විමසීමකින් තොරව සම්මත වුනා. 2020 විසර්ජන පනත් කෙටුම්පතේ

Read More
Auto Draft

කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහලට

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනනේ කොවිඩ් 19 වැළඳීම හේතුවෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි. එම නිවේදනයට අනුව කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 54 වියැති පිරිමි පුද්ගලයෙක් මියගොස් ඇත්තේ නිධන්ගත පෙනහලු රෝගය සමඟ කොවිඩ් 19 ආසාදනය වීමෙන්. මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි

Read More
කෝවිඩ් ආසාදිත ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු විදේශයන්හි මිය යති

කෝවිඩ් ආසාදිත ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු විදේශයන්හි මිය යති

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු විදේශ රටවලදී මියගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එලෙස මරණයට පත්වූවන්ගෙන් බහුතරය මැද පෙරදිග රටවල සිටි අය බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ. ඒ අනුව සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකිකයන් 35 දෙනෙකු සහ කුවේටයේ සිටි 21 දෙනෙකු කොවිඩ් වෛරසය හේතුවෙන් මියගොස් තිබෙනවා. එක්සත් අරාබි එමීර්

Read More
අද කාලගුණය

අද කාලගුණය

අද දහවල් 1.00 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු හා නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදේ කාළයේ තැනින් තැන වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල වරින් වර මිලිමීටර 100 ට වඩා තද වැසි ඇති විය

Read More