Category: News

තවත් කොවිඩ් මරණ දෙකක් – මුළු ගණන 46 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ දෙකක් – මුළු ගණන 46 දක්වා ඉහළට

මෙරට 45 වන කොරෝනා මරණය වාර්තා වී පැය 1.50 කට පසුව 46 වන කොරෝනා මරණය ද වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. 45 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. එම කාන්තාව ඇයගේ නිවසේ දී මියගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා. මෙරට 46 වන කොරෝනා මරණය ලෙස

Read More
කෙරවලපිටිය එල්එන්ජී බලාගාරයේ ඉදිකිරීම ලබන සතියේ

කෙරවලපිටිය එල්එන්ජී බලාගාරයේ ඉදිකිරීම ලබන සතියේ

කෙරවලපිටිය ද්‍රව ස්වාභාවික වායු (එල්එන්ජී) බලාගාරයේ ඉදිකිරීම් ලබන සතියේ ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති විජිත හේරත් මහතා පැවසුවේ ඉන් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බවයි. වසර දෙකක කාලයක් තුළ බලාගාරයේ ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කරන මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 300

Read More
දක්ෂිණ අධිවේගී මාර්ගයට කම්බුරුපිටියෙන් නව පිවිසුමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයට කම්බුරුපිටියෙන් නව පිවිසුමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයට කම්බුරිපිටියෙන් ඇතුළුවිය හැකි නව පිවිසුම මාර්ගය මේ මස 16 වනදා විවෘත කිරීමට නියමිතයි. මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නිපුන රණවක මහතාගේ ඉල්ලීමක් පරිදි මෙම ප්‍රවේශය ලබා දෙනු ලබන බවයි වාර්තා වන්නේ. මෙලෙස විවෘත්ත වන නව පිවිසුම සහ ඒ සඳහා වැටී ඇති අධිවේගී මාර්ගය කම්බුරුපිටිය හරහා දෙනියාය දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් ලැබී ඇති

Read More
ශ්‍රී ලංකාවේ 41 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 41 වන කොරෝනා මරණය වාර්තා වෙයි

41 වන කොරෝනා මරණය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා. මියගිය පුද්ගලයා රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත කරමින් පවසන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මෙම පුද්ගලයා නිවසේදීම මිය ගොස් ඇති බවයි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව

Read More
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාදායකයින්ට දැන්වීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාදායකයින්ට දැන්වීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහෙන්පිට ප්‍රධාන කාර්යාලය විසින් සපයනු ලබන සේවාවන් හෙට (11) සිට දිස්ත්‍රික් කාර්යාල හරහා මහජනයාට ලබා දීමට තීරණය කර තිබෙනවා. කෝවිඩ් -19 පැතිරයාම හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් ප්‍රධාන කාර්යාලය තවදුරටත් වසා දැමීමට තීරණය කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්

Read More
දිලිත් ජයවීර, Dilith Jayaweera

ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම ගැන දිලිත් ජයවීර ප්‍රතිචාර දක්වයි (Video)

කෝවිඩ් වෛරසය හඳුනාගැනීම සඳහා වන පරීක්ෂණයක් ලෙස භාවිතා කරන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලනඥයෙකු විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ ව්‍යවසායකයෙකු වන දිලිත් ජයවීර සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා. සමාගමක් විසින් ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කරන බවත් එය හදිසි ටෙන්ඩරයක් මත සිදු කරන බවත් සඳහන්

Read More
මෙරට 35 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 35 වන කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ 35 වන මරණය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේනදනයක් නිකුත් කර තිබෙනවා. මියගොස් ඇත්තේ 78 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා. මරණයට හේතුව කොවිඩ් 19 වෛරසය නිසා ඇති වූ හෘදයාබාධයක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා

Read More
අලි සබ්රි, Ali Sabri

කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම්වරුන්ගේ සිරුරු භූමදානය කිරීමේ හැකියාව සොයාබලනවා – අධිකරණ ඇමති

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානය කිරීමේ හැකියාව සොයා බලන ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා. කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයින්ගෙ සිරුරු භූමදානය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවසර ලබා දී ඇති බවයි අමාත්‍යවරයා පවසනනේ. වැඩිදුර අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මෙසේ පවසනවා. "මේ රටේ සියලුම

Read More
සහරාන්ගේ බිරිඳටත් කොවිඩ්

සහරාන්ගේ බිරිඳටත් කොවිඩ්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට නායකත්වය දුන් මොහොමඩ් සහරාන්ගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කෝවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය නිවේදනය කරනවා. මේ හේතුවෙන් ඇය වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ. ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Read More
පාලන මිල හේතුවෙන් සහල් හිඟයක් ඇති වෙයි: මෝල් හිමියන් – වැඩි මිලට අලෙවිකරන වෙළෙඳුන් වටලනවා: ඇමති

පාලන මිල හේතුවෙන් සහල් හිඟයක් ඇති වෙයි: මෝල් හිමියන් – වැඩි මිලට අලෙවිකරන වෙළෙඳුන් වටලනවා: ඇමති

කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසන්නේ රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද මිල ගණන් යටතේ වෙළඳපොළට සහල් සැපයීමට තමන්ට නොහැකි බවයි. වර්තමාන තත්ත්වය යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට සහල් නිෂ්පාදනයෙන් ඉවත් වීමට සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේවෙතත්, වැඩි මිලකට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා ගැනීම සඳහා ලබන සඳුදා සිට වැටලීම් ආරම්භ කරන

Read More