Category: News

ඩොනල්ඩ් ට්‍රම්ප් උසාවි යයි

ඩොනල්ඩ් ට්‍රම්ප් උසාවි යයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් රිපබ්ලිකන් පක්ෂය අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රාන්ත හතරක ඡන්ද ගණන් කිරීමට එරෙහිව නඩු පවරා තිබෙනවා. පෙන්සිල්වේනියා, මිචිගන්, ජෝර්ජියා සහ විස්කොන්සින් යන ප්‍රාන්තවල මෙම අර්බුදය ඇති වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විස්කොන්සින් ප්‍රාන්තයේ ප්‍රතිඵල නැවත ගනන් කරන ලෙස රිපබ්ලිකන් පක්ෂය

Read More
සහල් සඳහා උපරිම විකුණුම් මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

සහල් සඳහා උපරිම විකුණුම් මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

සහල් වර්ග කිහිපයක් අලෙවි කළ යුතු උපරිම විකුණුම් මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රතු සහ සුදු සම්බා කිලෝග්‍රෑම් එකක් මෙන්ම රතු සහ සුදු කුකුළු සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රු. 94 ක් ලෙස එහි දැක්වෙනවා. ඊට අමතරව ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ රතු සහ සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රු. 92 ක් සහ රතු සහ සුදු කුකුළු සහල්

Read More
ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථාන අද සිට නැවත ආරම්භ වේ

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථාන අද සිට නැවත ආරම්භ වේ

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද සිට නැවත ක්‍රියාත්මක වනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා ප්‍රකාශ කළේ ඒ අනුව රත්මලාන, බොකුන්දර, මීගොඩ, වේයංගොඩ සහ නාරහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානවල මෙහෙයුම් ආරම්භ කරීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත්, මෙම මධ්‍යස්ථානවල සිල්ලර වෙළඳාම සිදු නොකෙරෙන බවද ඒ මහතා පැවසුවා. මෙම

Read More
පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳසැල් අද 3වෙනකං  විවෘතයි

පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳසැල් අද 3වෙනකං විවෘතයි

අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසන්නේ පිටකොටුව අත්‍යාවශ්‍ය ආහාර තොග වෙළඳසැල් අද (3) දින විවෘතව පවතින බවයි. 4 වන සහ 5 වන හරස් වීදිවල වෙළඳසැල් අලුයම 5 සිට පස්වරු 3 දක්වා විවෘතව පවතින බව එහි සභාපති ජී. රාජේන්ද්‍රන් මහතා පැවසුවා. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වෙළෙඳුන් හට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණිය හැකි බව ඔහු පැවසුවා. ඇත්ත

Read More
ශ්‍රී ලංකාවේ 22 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 22 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 22 වන කොරෝනා ආසාදන මරණය වාර්තා වනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න මහතා කියා සිටියේ පානදුර ප්‍රදේශයේදී තරුණයෙකු සියදිවි නසාගෙන ඇති බවත්, පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුට කෝවිඩ් ආසාදනය ඇති බව හඳුනාගත් බවයි. මියගිය පුද්ගලයා පණදුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයකු බව හඳුනාගෙන තිබෙනවා. ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට

Read More
බස්නාහිර ඇඳිරි නීතිය දිර්ඝ කෙරේ

බස්නාහිර ඇඳිරි නීතිය දිර්ඝ කෙරේ

බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය නොවැම්බර් 09 වන දින අලුයම 5.00 දක්වා තවත් දින හතක් බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මීට අමතරව, හෙට අලුයම 5 සිට නොවැම්බර් 09 අලුයම 5.00 දක්වා රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුණෑගල සහ කුලියාපිටිය පොලිස් කොට්ඨාශවලට ද ඇඳිරි නීතිය පනවනු ඇතැයි යුද හමුදාපතිවරයා පැවසුවා. ඇඳිරි

Read More
PCR ටෙස්ට් මුවාවෙන් ස්වර්ණාභරණ මංකොල්ලයක්

PCR ටෙස්ට් මුවාවෙන් ස්වර්ණාභරණ මංකොල්ලයක්

මහාව පොලිස් කොට්ඨාශයේ කැත්තපහුව ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පීසීආර් පරීක්ෂණය පැවැත්වීමේ මුවාවෙන් නිවසකින් රන් ආභරණ පවුන් තුනහමාරක් පමණ කොල්ලකෑ බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළේ ඊයේ (29) පස්වරු 3.30 ට පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මෙම කොල්ලය සිදු කර

Read More
කසළ බහාලුම් 20 ක් අද යළි එංගලන්තයට

කසළ බහාලුම් 20 ක් අද යළි එංගලන්තයට

එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට අපනයනය කරන ලද කසළ බහාලුම් 20 ක් අද පස්වරුවේ නැවත එංගලන්තයට යවන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. රේගුව පැවසුවේ අනෙක් බහාලුම් 65 එංගලන්තයට ලබන මස 4 වන දින නැව්ගත කිරීමට නියමිත බවයි. එංගලන්තයෙන් ආනයනය කරන ලද කසළ බහාලුම් 242 ක් ආපසු එරටට යවන ලෙස අභියාචනාධිකරණය මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේය. මෙම කසළ බහාලුම් ආනයනය කිරීමට එරෙහිව

Read More