තවත් කොරෝනා මරණ තුනක් – මුළු මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ යයි

තවත් කොරෝනා මරණ තුනක් – මුළු මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ යයි

තවත් කොරෝනා ආසාදිත මරණ තුනක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Leave your comment