කොරෝනා ආසාදනයවූවන්ට මානසික රෝගයක් වැළඳීමේ අවදානමක්

කොරෝනා ආසාදනයවූවන්ට මානසික රෝගයක් වැළඳීමේ අවදානමක්

කොරෝනා ආසාදනයක් ඇති පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට දින 90 ක් තුළ මානසික රෝගයක් වැළඳීමේ අවදානමක් පවතින බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මනෝචිකිත්සකයින් කණ්ඩායමක් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයින් මානසික ආතතිය හා නින්ද නොයාම වැනි තත්වයන් සඳහා වැඩි අවදානමක් ඇති බවයි.

මේ හේතුවෙන් ලොව පුරා සිටින වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් කොරෝනා වෛරස් ආසාදනයෙන් පුද්ගලයින්ට මානසික රෝග වැළඳීම සහ ඊට පිළියම් සෙවීම සඳහා යොමුවිය යුතු බව පර්යේෂකයෝ පෙන්වා දෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.