තවත් කොවිඩ් මරණ 03ක් : මුළු මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළට

‪තව ත් කොරෝනා ආසාදිත මරණ 03 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහල ගොස් තිබෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටින්නේ.‬

‪මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 70 සහ 75 වියේ පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ 84 හැවිරිදි කාන්තාවක්.‬

‪ඔවුන් කොළඹ 10,13 සහ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.