ඇහැලියගොඩ පවුලකටම කොරෝනා

ඇහැලියගොඩ පවුලකටම කොරෝනා

හොරණ ප්‍රදේශයේ පවත්වාගෙන පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසකට මෑතකදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ අතර ඉන් අනතුරු එම ආයතනය තුල සිදු කල PCR පරීක්ෂණවලින් හෙළි වූයේ එම ආයතනයේ තවත් හය දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි.

අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරන ඇහැලියගොඩ දම්මුලවන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

අනතුරුව සිදුකළ පරීක්ෂණ වලින් ඇගේ සැමියාට සහ දියණියටද වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වූ බව සෞඛ්‍ය නිලධාරීන් පැවසුවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.