තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දින දිවයිනේ විවිධ ප්‍රෙද්ශවලින් කෙවිඩ් ආශ්‍රිත මරණ 05ක් වාර්තා වීමත් සමගින්.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.