තවත් කොවිඩ් මරණ 04ක් : මුළු මරණ සංඛ්‍යාව 40ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 04ක් : මුළු මරණ සංඛ්‍යාව 40ක් දක්වා ඉහළට

අද දින කොවිඩ් ආසාදිත මරණය 04ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 40 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයින් අතර වයස නිශ්චිතව සඳහන් නොවන හඳුනානොගත් පරිමි පුද්ගලයෙක්ද සිටින බවයි නිවේදනයේ දැක්වෙන්නේ.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Leave your comment