අගෝස්තු පාසල් නිවාඩුවට බදුලු යන්න තවත් විශේෂ දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
විශේෂයෙන් පාසල් නිවාඩු සමයේ උඩරට සංචාරය සඳහා දෙස් විදෙස් සංචාරකයන්ගෙන් දුම්රියට විශේෂ ඉල්ලුමක් පවතී.
මෙම නිසාම විශාල මගී තදබදයක් ඇතිවේ. එම කරුණු සැලකිල්ලට ගනිමින් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා අගෝස්තු 06 දින සිට S-12 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටලයක් ධාවනය කෙරේ.
අගෝස්තු 06 දින පෙරවරු 07.05ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන අතර එම දුම්රිය පසුදින පෙරවරු 07.30 ට බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වේ.
මෙම විශේෂ දුම්රිය ඉහල පහල ගමන් ගන්නේ ඉරට්ටේ දිනවල බදුල්ලටත්, ඔත්තේ දිනවල කොළඹටත්ය.
එමෙන්ම මේ දුම්රිය රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, රඹුක්කන, ඉහළකෝට්ටේ, කඩුගන්නාව, පේරාදෙණිය, මහනුවර, ගම්පොළ, නාවලපිටිය, හැටන්, තලවකැලේ යන දුම්රිය ස්ථානවල නවත්වන අතර හැටන් සිට බදුල්ල දක්වා ප්‍රධාන දුම්රිය ස්ථානවල පමණක් නවත්වනු ලැබේ.
මෙම විශේෂ දුම්රියට අමතරව කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා පෙරවරු 05.55 ධාවනය වන දුම්රියත්, පෙරවරු 08.30ට ධාවනය වන දුම්රියත් පෙරවරු 09.45ට ධාවනය වන දුම්රියත් පස්වරු 08.00 ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියත් එලෙසම ධාවනය වේ.
එමෙන්ම බදුල්ලේ සිට පෙරවරු 05.45 ට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියත් පෙරවරු 08.30 ට ධාවනය වන දුම්රියත් පෙරවරු 10.00 ට ධාවනය මන දුම්රියත් පස්වරු 05.50 ට බදුල්ලෙන් ගමන් ආරම්භ කරන තැපැල් දුම්රියත් වෙනසකින් තොරව එලෙසම ධාවනය වේ.
ඇත්ත විත්ති – ඇත්ත ඇති සැටියෙන් දැනගන්න පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුවට සහ සමූහයට.
I’m really impressed with your writing skills and also with
the layout on your blog. Is this a paid theme or did you modify it yourself?
Anyway keep up the nice quality writing, it’s rare to see a great blog like this one these
days.
I loved as much as you’ll receive carried out right here.
The sketch is tasteful, your authored material stylish.
nonetheless, you command get got an shakiness over that
you wish be delivering the following. unwell unquestionably
come more formerly again as exactly the same nearly very often inside case you shield this
increase.
Thank you, I’ve recently been searching for
info about this subject for a long time and yours is the greatest I have discovered till now.
But, what in regards to the conclusion? Are you sure
concerning the supply?
I just like the helpful information you supply on your articles.
I’ll bookmark your blog and test once more right here frequently.
I’m moderately sure I’ll learn a lot of new stuff right right here!
Best of luck for the next!
Great blog right here! Also your website quite a bit up very fast!
What web host are you the use of? Can I am getting your affiliate link to your host?
I desire my web site loaded up as fast as yours lol
I feel that is among the such a lot important info
for me. And i am glad studying your article. However should remark on few basic issues, The site style is great,
the articles is truly great : D. Good activity, cheers
It is really a nice and helpful piece of info. I am happy that you shared this
useful info with us. Please keep us up to date like this.
Thank you for sharing.
It is appropriate time to make some plans for the longer term and
it’s time to be happy. I’ve learn this publish and if
I could I desire to recommend you some interesting issues or
tips. Perhaps you could write next articles regarding this article.
I wish to learn even more issues about it!
It’s difficult to find well-informed people in this particular subject,
but you seem like you know what you’re talking about!
Thanks
Hey there just wanted to give you a quick heads up.
The words in your post seem to be running off the screen in Safari.
I’m not sure if this is a format issue or something to do with browser compatibility
but I thought I’d post to let you know. The layout look great though!
Hope you get the issue fixed soon. Many thanks
Hi! I just want to give you a big thumbs up for your excellent info you have here on this post.
I am coming back to your web site for more soon.
Thanks for some other informative website. Where else may just I get that type of
info written in such a perfect method? I’ve a mission that I’m just now working on, and I have been on the
glance out for such info.