fbpx
  • About Us
  • Contact Us
  • Privacy Policy
  • Most Read
ඇත්ත විත්ති
  • නිවස
  • පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ව්‍යාපාර
    • දේශපාලන
  • විශේෂාංග
    • අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ
      • විද්‍යා
      • තාක්ෂණ
      • අධ්‍යාපන
      • වෛද්‍ය
  • විනෝදාස්වාද
  • ඇත්ත ගොසිප්
  • English
No Result
View All Result
  • නිවස
  • පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ව්‍යාපාර
    • දේශපාලන
  • විශේෂාංග
    • අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ
      • විද්‍යා
      • තාක්ෂණ
      • අධ්‍යාපන
      • වෛද්‍ය
  • විනෝදාස්වාද
  • ඇත්ත ගොසිප්
  • English
No Result
View All Result
ඇත්ත විත්ති
No Result
View All Result

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වීඩියෝ ගත කරනවා: රුවන් ගුණසේකර

etthawitthi by etthawitthi
2019-10-07
1:22 pm
in Local
පොලිස් අධිකාරී රුවන් ගුණසේකර

පොලිස් අධිකාරී රුවන් ගුණසේකර

FacebookTwitter

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිසම සහ පොලිසිය අවධාරණය කරයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ අදාළ නීති පිළිබඳව සියලු පාර්ශවයන්ට දැනටමත් දැනුම් දී ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ නීතිවිරෝධී ක්‍රියාවන්හි යෙදෙන අය වීඩියෝ ගත කරන බවත් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බවත්ය.

එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සියලුම පොලිස් කොට්ඨාශවල මෙහෙයුම් ඒකක පිහිටුවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. තොරතුරු පොලිස් කොට්ඨාශ මෙහෙයුම් මධ්‍යස්ථාන හරහා ලබා ගන්නා අතර පොලිස් මූලස්ථානයේ මැතිවරණ ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණය කෙරේ.


ඇත්ත විත්ති – ඇත්ත ඇති සැටියෙන් දැනගන්න පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුවට සහ සමූහයට.

සබැඳි පුවත්:

  • නිහඬ කාලයට මුල්තැන දෙන්න - අද මැදියම් රැයෙන් පසු කඩවන නීතිය පහදන කොමිසමනිහඬ කාලයට මුල්තැන දෙන්න - අද මැදියම්…
  • දේශප්‍රිය හමුවීමට දුම්රිය වෘත්තීය සමිති සැරසෙයිදේශප්‍රිය හමුවීමට දුම්රිය වෘත්තීය සමිති සැරසෙයි
  • පළාත් ඡන්දය හා ජනපතිවරණය එකම දිනයක ගැන කථාවක් නෑපළාත් ඡන්දය හා ජනපතිවරණය එකම දිනයක ගැන කථාවක් නෑ
  • මැතිවරණ කාලය තුළ සමාජ මාධ්‍ය නිරීක්ෂණයට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්මැතිවරණ කාලය තුළ සමාජ මාධ්‍ය නිරීක්ෂණයට…
Tags: Law Against Election Violatorsමහින්ද දේශප්‍රියරුවන් ගුණසේකර
Загрузка...
Next Post
දුම්රිය වැඩ වර්ජනය, Railway Employees Strike, Train Strike, Railway Station

දුම්රිය සේවක වැඩ වර්ජනය දින 12 කට පසු අවසන්

Comments 10

  1. Angelo Seliba says:
    3 weeks ago

    Hiya, I’m really glad I have found this info. Nowadays bloggers publish only about gossips and web and this is actually frustrating. A good blog with exciting content, that is what I need. Thanks for keeping this site, I’ll be visiting it. Do you do newsletters? Cant find it.

    Reply
  2. http://tinyurl.com/quest-bars-cheap-39003 says:
    3 weeks ago

    WOW just what I was searching for. Came here by searching for quest bars
    cheap

    Reply
  3. tinyurl.com says:
    3 weeks ago

    you’re actually a just right webmaster. The website loading speed
    is amazing. It kind of feels that you are doing
    any unique trick. Also, The contents are masterwork. you have performed a fantastic activity in this subject!

    Reply
  4. what coconut oil says:
    3 weeks ago

    Its such as you read my mind! You seem to know a lot about this,
    such as you wrote the book in it or something. I believe that you simply can do with a few %
    to pressure the message house a bit, but other
    than that, this is great blog. A great read.
    I’ll definitely be back.

    Reply
  5. ps4 games says:
    1 week ago

    Hi all, here every person is sharing these knowledge, thus it’s fastidious to read this weblog, and I used to pay a quick
    visit this website daily.

    Reply
  6. ps4 games says:
    1 week ago

    It’s difficult to find knowledgeable people in this particular subject, but
    you seem like you know what you’re talking about!
    Thanks

    Reply
  7. ps4 games says:
    1 week ago

    It’s going to be end of mine day, however before end I am reading this wonderful piece of writing
    to improve my knowledge.

    Reply
  8. quest bars cheap says:
    1 week ago

    I am regular reader, how are you everybody?
    This article posted at this web page is in fact nice.

    Reply
  9. ps4 games says:
    4 days ago

    After exploring a number of the articles on your web site,
    I honestly like your technique of blogging. I saved as a favorite it to my bookmark website list and will be checking
    back soon. Please visit my web site too and tell me what you
    think.

    Reply
  10. ps4 games says:
    48 mins ago

    This website was… how do I say it? Relevant!!
    Finally I have found something which helped me. Cheers!

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Loading...

ජනප්‍රිය පුවත්

  • Port City

    වරාය නගරයක කතන්දරය – දුර නොපෙනෙන දැක්‌මක්‌ නැති

    0 shares
    Share 0 Tweet 0
  • ජනප්‍රිය නිළි තාරුකා වන්නිආරච්චි යුග දිවියට

    0 shares
    Share 0 Tweet 0

ඇත්ත විත්ති

ඇත්ත විත්ති

ඇත්ත ඇති සැටියෙන්...

ප්‍රධාන කතෘ

දස දෙසින් වාර්තාවන සියළු පුවත් දැන ගැනීමට අප හා එක්වන්න. වෙබ් අඩවියේ සැරිසරන විට පහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

► අදහස් දැක්වීමේදී ශිෂ්ඨ සම්පන්න භාෂාවක් යොදා ගැනීමට කරුණිකවන්න.
► ආගම් වාදයට ජාති බේදයට කිසිදු ඉඩක් අඩවිය තුල නැත.
► පක්ෂ පාට බේදයකින් තොරව පැමිණ තම අදහස් ප්‍රකාශ කරන්න. අඩවිය තුල මතවාදී ලෙස ගැටුනද මින් පිටතට යෑමේදී සියළු බේදයන් පසෙකින් තබන්න. - ස්තූතියි.

නවතම

උඳුවප් පුර පසළොස්වක පොහොය

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

2019-12-11
රංජිත් ද සොයිසා, Ranjith de Zoysa

රංජිත් ද සොයිසා අභාවප්‍රාප්තවෙයි

2019-12-04
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනවාරි 3 වනදා

2019-12-02
පාර්ලිමේන්තු ගැලරිය අද ජනතාවට විවෘත නොකෙරේ

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම සඳහා ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට

2019-12-02

Categories

  • Aththa Gossip
  • Business
  • Cartoon
  • Education
  • Entertainment
  • Features
  • Local
  • Medical
  • News
  • Photos
  • Political
  • Presidential Election 2019 – Election Results
  • Science
  • Sports
  • Technology
  • Uncategorized
  • Video
  • World
  • About Us
  • Contact Us
  • Privacy Policy
  • Most Read

© 2018 Aththa Withthi - All Rights Reserved.

No Result
View All Result
  • නිවස
  • පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ව්‍යාපාර
    • දේශපාලන
  • විශේෂාංග
    • අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ
      • විද්‍යා
      • තාක්ෂණ
      • අධ්‍යාපන
      • වෛද්‍ය
  • විනෝදාස්වාද
  • ඇත්ත ගොසිප්
  • English

© 2018 Aththa Withthi - All Rights Reserved.