ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නොවැම්බර් 8 සිට ඊයේ (22) පස්වරු 04.00 දක්වා ජාතික මැතිවරණ කොමිසමට පැමිණිලි 1359 ක් ලැබී ඇති බව එම කොමිසම පවසනවා.
පසුගිය පැය 24 තුළ පැමිණිලි 122 ක් ලැබී ඇති බවත්, නොවැම්බර් 8 සිට ප්‍රචණ්ඩ ක්‍රියා 10 ක් වාර්තා වී ඇති බවත් ජාතික මැතිවරණ කොමිසම පවසනවා.
මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 38 ක් ලැබී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. මෙම පැමිණිලි සම්බන්ධයෙන් සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 03 ක් රඳවා ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.
නීතිවිරෝධී කටවුට් හා පෝස්ටර් සම්බන්ධ පැමිණිලි විශාල සංඛ්‍යාවක් ද වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.
ඇත්ත විත්ති – ඇත්ත ඇති සැටියෙන් දැනගන්න පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුවට සහ සමූහයට.
Hmm is anyone else encountering problems with the images on this blog loading? I’m trying to find out if its a problem on my end or if it’s the blog. Any feedback would be greatly appreciated.
I blog often and I truly thank you for your content. This great article has really
peaked my interest. I am going to book mark your site
and keep checking for new details about once a
week. I subscribed to your RSS feed as well.
There’s definately a great deal to know about this topic.
I really like all the points you have made.
Keep this going please, great job!