fbpx
  • About Us
  • Contact Us
  • Privacy Policy
  • Most Read
ඇත්ත විත්ති
  • නිවස
  • පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ව්‍යාපාර
    • දේශපාලන
  • විශේෂාංග
    • අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ
      • විද්‍යා
      • තාක්ෂණ
      • අධ්‍යාපන
      • වෛද්‍ය
  • විනෝදාස්වාද
  • ඇත්ත ගොසිප්
  • English
No Result
View All Result
  • නිවස
  • පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ව්‍යාපාර
    • දේශපාලන
  • විශේෂාංග
    • අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ
      • විද්‍යා
      • තාක්ෂණ
      • අධ්‍යාපන
      • වෛද්‍ය
  • විනෝදාස්වාද
  • ඇත්ත ගොසිප්
  • English
No Result
View All Result
ඇත්ත විත්ති
No Result
View All Result

වැසි තත්වය තීව්‍ර වීමක් – ධීවරයින් සැළකිලිමත්වන්න

etthawitthi by etthawitthi
2019-11-26
3:19 pm
in Local
කාලගුණය

කාලගුණය

FacebookTwitter

ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් රට පුරා දක්නට ලැබෙන අතර හෙට (නොවැම්බර් 27) වන විට එය සම්පූර්ණයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එබැවින් පවතින වැසි තත්ත්වය හෙට සිට තීව්‍ර වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දහවල් 1.00 න් පසු අනෙක් ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.

සබරගමුව, බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්කවල මිලිමීටර් 75-100 අතර තරමක් තද වැසි ඇති විය හැකියි.

මේ අතර, එක් දින හා කුඩා යාත්‍රා අද දිනයේ ධීවර කටයුතු සඳහා යාමේදී සැලකිලිමත් වන්නැයි ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය මහතා පැවසුවේ, දිවයින වටා ඇතැම් මුහුදු ප්‍රදේශ රළුවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවයි.

ගිඟුරුම් සහිත වැසි සමග කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


ඇත්ත විත්ති – ඇත්ත ඇති සැටියෙන් දැනගන්න පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුවට සහ සමූහයට.

සබැඳි පුවත්:

  • අද සිට වැසි වැඩි වන ලකුණු…අද සිට වැසි වැඩි වන ලකුණු…
  • වැසි තත්ත්වය සහ සුළඟේ වේගය වැඩිවීම තවදුරටත්වැසි තත්ත්වය සහ සුළඟේ වේගය වැඩිවීම තවදුරටත්
  • උතුරු පළාතට තද වැසිඋතුරු පළාතට තද වැසි
  • පළාත් කිහිපයකට අද ත් තද වැසිපළාත් කිහිපයකට අද ත් තද වැසි
Tags: Adverse weatherShowery Conditions IntensifyWeather forecastසෝදිසි මෙහෙයුම් අංශය
Загрузка...
Next Post
නිමල් ලන්සා මහතා, Nimal Lanza

රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 38ක් දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Loading...

ජනප්‍රිය පුවත්

  • උඳුවප් පුර පසළොස්වක පොහොය

    උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    0 shares
    Share 0 Tweet 0
  • කාවින්ද්‍යා අධිකාරිට රනින් තෑගි දෙන කෝඩුකාර යොවුන් ගායකයා කවුද? (Video)

    0 shares
    Share 0 Tweet 0

ඇත්ත විත්ති

ඇත්ත විත්ති

ඇත්ත ඇති සැටියෙන්...

ප්‍රධාන කතෘ

දස දෙසින් වාර්තාවන සියළු පුවත් දැන ගැනීමට අප හා එක්වන්න. වෙබ් අඩවියේ සැරිසරන විට පහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

► අදහස් දැක්වීමේදී ශිෂ්ඨ සම්පන්න භාෂාවක් යොදා ගැනීමට කරුණිකවන්න.
► ආගම් වාදයට ජාති බේදයට කිසිදු ඉඩක් අඩවිය තුල නැත.
► පක්ෂ පාට බේදයකින් තොරව පැමිණ තම අදහස් ප්‍රකාශ කරන්න. අඩවිය තුල මතවාදී ලෙස ගැටුනද මින් පිටතට යෑමේදී සියළු බේදයන් පසෙකින් තබන්න. - ස්තූතියි.

නවතම

උඳුවප් පුර පසළොස්වක පොහොය

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

2019-12-11
රංජිත් ද සොයිසා, Ranjith de Zoysa

රංජිත් ද සොයිසා අභාවප්‍රාප්තවෙයි

2019-12-04
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනවාරි 3 වනදා

2019-12-02
පාර්ලිමේන්තු ගැලරිය අද ජනතාවට විවෘත නොකෙරේ

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම සඳහා ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට

2019-12-02

Categories

  • Aththa Gossip
  • Business
  • Cartoon
  • Education
  • Entertainment
  • Features
  • Local
  • Medical
  • News
  • Photos
  • Political
  • Presidential Election 2019 – Election Results
  • Science
  • Sports
  • Technology
  • Uncategorized
  • Video
  • World
  • About Us
  • Contact Us
  • Privacy Policy
  • Most Read

© 2018 Aththa Withthi - All Rights Reserved.

No Result
View All Result
  • නිවස
  • පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ව්‍යාපාර
    • දේශපාලන
  • විශේෂාංග
    • අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ
      • විද්‍යා
      • තාක්ෂණ
      • අධ්‍යාපන
      • වෛද්‍ය
  • විනෝදාස්වාද
  • ඇත්ත ගොසිප්
  • English

© 2018 Aththa Withthi - All Rights Reserved.