පානදුර දී මහමග  ඇද වැටී  පුද්ගලයෙක් මිය යයි

පානදුර දී මහමග ඇද වැටී පුද්ගලයෙක් මිය යයි

පානදුර, බණ්ඩාරනායක මාවත ප්‍රෙද්ශයේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (12) දහවල් ඇද වැටී මියගොස් තිබෙනවා.

ඊයේ පස්වරු 2.00 ට පමණ මෙම පුද්ගලයා මියගොස් ඇති අතර ඔහු පාදුර තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු ලෙසටයි හඳුනාගෙන තිබෙන්නේ.

අදාළ පුද්ගලයාගේ දේහය පනාදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර PCR පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.