ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණේ

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා මෙරටට පැමිණේ

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කරන ලද නව චීන තානාපති කි සෙන් හොං මහතා ඊයේ සවස 6.30 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා.

ඒ චීනයේ ෂැංහයි සිට එම්.යූ 231 චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් ගුවන් යානයෙන්.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.