කොටුව බස් නැවතුම්පොළ අද මධ්‍යම රාත්‍රියේ සිට යළි විවෘතයි

කොටුව බස් නැවතුම්පොළ අද මධ්‍යම රාත්‍රියේ සිට යළි විවෘතයි

පිටකොටුව ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ සහ කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ අද (15) මධ්‍යම රාත්‍රියේ සිට නැවත විවෘත කරන බව ප්‍රවාහන නිලධාරීන් පවසනවා.

ශ්‍රී ලංකා ගමනාගම මණ්ඩලයේ මෙහෙයුම් අධිකාරී ඒ.එස්.පී. වීරසූරිය මහතා ප්‍රකාශ කළේ හුදෙකලා කර ඇති ප්‍රදේශවලින් මගීන් බස්රථ වලට අතුළුකර ගැනීම සහ බැස්සවීම සපුරා තහනම් බවයි.

මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ ඒ මහතා,


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Leave your comment