fbpx
  • About Us
  • Contact Us
  • Privacy Policy
  • Most Read
ඇත්ත විත්ති
  • නිවස
  • පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ව්‍යාපාර
    • දේශපාලන
  • විශේෂාංග
    • අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ
      • විද්‍යා
      • තාක්ෂණ
      • අධ්‍යාපන
      • වෛද්‍ය
  • විනෝදාස්වාද
  • ඇත්ත ගොසිප්
  • English
No Result
View All Result
  • නිවස
  • පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ව්‍යාපාර
    • දේශපාලන
  • විශේෂාංග
    • අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ
      • විද්‍යා
      • තාක්ෂණ
      • අධ්‍යාපන
      • වෛද්‍ය
  • විනෝදාස්වාද
  • ඇත්ත ගොසිප්
  • English
No Result
View All Result
ඇත්ත විත්ති
No Result
View All Result

ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රීලනිප රැස්වීමේදී ඒකමතික තීරණයක්

etthawitthi by etthawitthi
2019-08-07
12:50 pm
in Political
මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රීලනිප මැයි දින රැළිය

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප මැයි දින රැළිය අමතමින්

FacebookTwitter

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලබන 11 වැනිදා පවත්වන සම්මේලනයට සහභාගී නොවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ පැවති රැස්වීමේදී ගත් තීරණයක් අනුවයි.

ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර කියා සිටියේ

“ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීම තිබුණා. තාමත් සාකච්ඡා පැවැත්වෙමින් යන නිසා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලබන 11 වැනිදා පවත්වන සම්මේලනයට සහභාගී නොවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම තීරණය කළා. මේක ඒකමතික තීරණයක්. අපිට වැදගත් වෙන්නේ පුද්ගලයා.. අපේක්ෂකයා හෝ පක්ෂය නෙමෙයි. අපිට වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති මාලාව.”

යනුවෙනි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ජාවලදී එළැඹි එකඟතා සහ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබදවද දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා මෙහිදි අදහස් පළ කළා.

“ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේ තවදුරටත් අපි ඉන්නවා. එතනින් පමණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වෙන්නේ. ජනාධිපතිතුමාගෙන් ඒ ඉල්ලීම දිගටම කරන්න හේතුව ඒකයි. කෙසේවෙතත් අවසන් තීන්දුව ගත යුත්තේ ජනාධිපතිතුමා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ජාවලදී එළැඹි එකඟතා පිළිබඳ මාධ්‍යට කියන්න විදිහක් නෑ. ඉදිරියේදී ගන්නා තීරණ අනුව ඒ පිළිබඳව පැහැදිළි වෙයි.”

(ලහිරු කපුගේ)


ඇත්ත විත්ති – ඇත්ත ඇති සැටියෙන් දැනගන්න පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුවට සහ සමූහයට.

සබැඳි පුවත්:

  • ශ්‍රිලනිප හා පොහොට්ටුව එක්වෙයි - නව සන්ධානයකට සැරසෙයිශ්‍රිලනිප හා පොහොට්ටුව එක්වෙයි - නව…
  • ජනපති අද ජාතිය අමතයි: අගමැතිට සහයදීමට එ.ජ.නි.ස යේ ඒකමතික තීරණයක්ජනපති අද ජාතිය අමතයි: අගමැතිට සහයදීමට…
  • ජනපති සහ හිටපු ජනපති හමුවී පවතින තත්ත්වය ගැන සාකච්ඡා කරලාජනපති සහ හිටපු ජනපති හමුවී පවතින තත්ත්වය…
  • ශ්‍රීලනිප ඇමතිවරු කැබිනට් රැස්වීම වර්ජනය කරතිශ්‍රීලනිප ඇමතිවරු කැබිනට් රැස්වීම වර්ජනය කරති
Tags: _By NethDayasiri JayasekaraSLFP Meetingදයාසිරි ජයසේකරශ්‍රීලනිප රැස්වීම
Загрузка...
Next Post
ලඩාක් බෞද්ධ වෙනම භූමි ප්‍රදේශය, Ladakh Buddhist New Status

බෞද්ධයින් බහුතරයකට වෙනම පාලන ඒකකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Loading...

ජනප්‍රිය පුවත්

  • Port City

    වරාය නගරයක කතන්දරය – දුර නොපෙනෙන දැක්‌මක්‌ නැති

    0 shares
    Share 0 Tweet 0
  • ජනප්‍රිය නිළි තාරුකා වන්නිආරච්චි යුග දිවියට

    0 shares
    Share 0 Tweet 0

ඇත්ත විත්ති

ඇත්ත විත්ති

ඇත්ත ඇති සැටියෙන්...

ප්‍රධාන කතෘ

දස දෙසින් වාර්තාවන සියළු පුවත් දැන ගැනීමට අප හා එක්වන්න. වෙබ් අඩවියේ සැරිසරන විට පහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

► අදහස් දැක්වීමේදී ශිෂ්ඨ සම්පන්න භාෂාවක් යොදා ගැනීමට කරුණිකවන්න.
► ආගම් වාදයට ජාති බේදයට කිසිදු ඉඩක් අඩවිය තුල නැත.
► පක්ෂ පාට බේදයකින් තොරව පැමිණ තම අදහස් ප්‍රකාශ කරන්න. අඩවිය තුල මතවාදී ලෙස ගැටුනද මින් පිටතට යෑමේදී සියළු බේදයන් පසෙකින් තබන්න. - ස්තූතියි.

නවතම

උඳුවප් පුර පසළොස්වක පොහොය

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

2019-12-11
රංජිත් ද සොයිසා, Ranjith de Zoysa

රංජිත් ද සොයිසා අභාවප්‍රාප්තවෙයි

2019-12-04
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනවාරි 3 වනදා

2019-12-02
පාර්ලිමේන්තු ගැලරිය අද ජනතාවට විවෘත නොකෙරේ

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම සඳහා ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට

2019-12-02

Categories

  • Aththa Gossip
  • Business
  • Cartoon
  • Education
  • Entertainment
  • Features
  • Local
  • Medical
  • News
  • Photos
  • Political
  • Presidential Election 2019 – Election Results
  • Science
  • Sports
  • Technology
  • Uncategorized
  • Video
  • World
  • About Us
  • Contact Us
  • Privacy Policy
  • Most Read

© 2018 Aththa Withthi - All Rights Reserved.

No Result
View All Result
  • නිවස
  • පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ව්‍යාපාර
    • දේශපාලන
  • විශේෂාංග
    • අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ
      • විද්‍යා
      • තාක්ෂණ
      • අධ්‍යාපන
      • වෛද්‍ය
  • විනෝදාස්වාද
  • ඇත්ත ගොසිප්
  • English

© 2018 Aththa Withthi - All Rights Reserved.