සහරාන්ගේ බිරිඳටත් කොවිඩ්

සහරාන්ගේ බිරිඳටත් කොවිඩ්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට නායකත්වය දුන් මොහොමඩ් සහරාන්ගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කෝවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

මේ හේතුවෙන් ඇය වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.