තවත් කොරෝනා මරණ පහක් – මුළු සංඛ්‍යාව 58 දක්වා ඉහළට

මෙරට කොවිඩ් -19 වෛරසය හේතුවෙන් තවත් මරණ 5 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

ඒ කොළඹ 13 පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 12 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 08 පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 13 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වශයෙන්.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කෝවිඩ් -19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.