කොරෝනා හේතුවෙන් STF කඳවුරු 3 ක් හුදකලා කරයි

කොරෝනා හේතුවෙන් STF කඳවුරු 3 ක් හුදකලා කරයි

කොරෝනා වෛරසය රට තුළ පැතිරීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරු තුනක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් -19 වෛරස ව්‍යප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව කැළනිය, කළුබෝවිල සහ රාජගිරිය පිහිටි කඳවුරු තුනක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.

එම මධ්‍යස්ථානයට අනුව ස්.ටී.එෆ්. නිලධාරීන් 56 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 183 දෙනෙකු ට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.