Tag: අජිත් රෝහණ

නිරෝධායන නීති උල්ලංඝනය කළ 21 දෙනෙකු පැය 24 ක් තුළ අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කළ 21 දෙනෙකු පැය 24 ක් තුළ අත්අඩංගුවට

මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම යන වරද සම්බන්ධයෙන් පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය පැය 24 තුළ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මීගමුව, කටාන සහ සීඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට

Read More
Ajith Rohana

නිරෝධායන නීති උල්ලංඝ නය කරමින් බස්නාහිර පළාතෙන් පිටවූවන් සොයා මෙහෙයුම්

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බස්නාහිර පළාතෙන් පිටව ගොස් හෝටල් හා ලැගුම්හල්වල නැවතී සිටින පුද්ගලයින් සොයා ගැනීමට පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ. ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ඔවුන් නැවත පැමිණේමීදී විමර්ශන කටයුතු සිදු කරන බවත් එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ

Read More