Tag: අද කාලගුණය

අද කාලගුණය

දහවල් 1 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු හා නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාලේ සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා

Read More
අද කාලගුණය

අද කාලගුණය

අද දහවල් 1.00 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු හා නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදේ කාළයේ තැනින් තැන වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල වරින් වර මිලිමීටර 100 ට වඩා තද වැසි ඇති විය

Read More
ශ්‍රී ලංකා කාළගුණය, Weather Sri lanka

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල ස්ථාන කිහිපයක සහ ගාලු සහ මාතර දිස්ත්‍රික්කවල සවස හෝ රාත්‍රියේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (06) අලුයම 5.30 ට නිකුත් කරන ලද නවතම නිවේදනයෙන් දැක්වෙන්නේ ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වඩා අධික වැසි ඇතිවිය හැකි බවයි. නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල

Read More
ශ්‍රී ලංකා කාළගුණය, Weather Sri lanka

අද කාලගුණය

දහවල් 2 න් පසු ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද සුළං සහ අකුණු සමඟ ඇතැම් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල මීදුම සහිත තත්වයන් අපේක්ෂා කෙරෙනවා. ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට

Read More