Tag: අයවැය 2021

අයවැය 2021 අද පාර්ලිමේන්තුවට

අයවැය 2021 අද පාර්ලිමේන්තුවට

අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබන වසරට අදාල අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 2021 විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 6 වන දින ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරන ලද අතර 20 වන දින අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. 2021 විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව සඳහා

Read More