Tag: ඇහැලියගොඩ පවුලකටම කොරෝනා

ඇහැලියගොඩ පවුලකටම කොරෝනා

ඇහැලියගොඩ පවුලකටම කොරෝනා

හොරණ ප්‍රදේශයේ පවත්වාගෙන පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසකට මෑතකදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ අතර ඉන් අනතුරු එම ආයතනය තුල සිදු කල PCR පරීක්ෂණවලින් හෙළි වූයේ එම ආයතනයේ තවත් හය දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි. අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරන ඇහැලියගොඩ දම්මුලවන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අනතුරුව සිදුකළ පරීක්ෂණ

Read More