Tag: එයාර් වයිස් මාෂල් සුදර්ශන පතිරණ

නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාෂල් සුදර්ශන පතිරණ පත්කෙරේ

නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාෂල් සුදර්ශන පතිරණ පත්කෙරේ

එයාර් වයිස් මාෂල් සුදර්ශන පතිරණ මහතා ලබන 02 වැනිදා සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස තේරි පත්වන ඒ මහතා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස ද කටයුතු කරනවා. 1985 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වුනු ඔහු මහනුවර ධර්මරාජ

Read More