Tag: ඔස්ට්‍රියානු චාන්සලර්

වියානාහි ස්ථාන හයක වෙඩි තැබීම

වියානාහි ස්ථාන හයක වෙඩි තැබීම්

නාඳුනන තුවක්කුකරුවන් විසින් ඔස්ට්‍රියානු අගනුවර වන වියානාහි ස්ථාන හයක වෙඩි තැබීම් සිදු කර තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් සිවිල් වැසියෙකු සහ තුවක්කුකරුවෙකු මිය ගොස් ඇති අතර තවත් 15 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන්ගෙන් 7 දෙනෙකුගේ තත්වය බරපතල බවයි වියානා නගරාධිපතිවරයා තහවුරු කර ඇත්තේ. ඔස්ට්‍රියානු චාන්සලර් සෙබෙස්තියන් කර්ස්

Read More