Tag: කපිතාන් නිලන් මිරැන්ඩා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් සේවා හෙට සිට සීමා කෙරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් සේවා හෙට සිට සීමා කෙරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් සේවා හෙට සිට සීමා කිරීමට ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව තීරණය කර තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් නිලන් මිරැන්ඩා මහතා කියා සිටියේ කඩවත පිවිසුම් දොරටුවේ සිට අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය කිරීම ආරම්භ නොකරන බවයි. ඔහු කියා සිටියේ අද බස් රථ අධිවේගී මාර්ගයේ ගමන් කරන්නේ කඩුවෙල පිවිසුමෙන් පමණක් බවයි. කෙසේ වෙතත්, බස්නාහිර පළාතේ ඇඳිරි

Read More