Tag: කාදිනල්තුමාගෙන් විශේෂ ඉල්ලීමක්

කාදිනල්තුමාගෙන් විශේෂ ඉල්ලීමක්

රට තුළ පවතින කෝවිඩ් - 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශයට මහජන සහයෝගය ලබා දිය යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාදිනල් හිමියන් කියා සිටියේ සෞඛ්‍ය අංශයේ උපදෙස් පිළිගැනීම මේ මොහොතේ සියලු දෙනාගේ වගකීම බවයි. “කොවිඩ් උවඳුර ආරම්භ වුණ වෙලාවේ දී ඒ සඳහා විශාල කැපකිරීමකින් සේවය කරපු සෞඛ්‍ය

Read More