Tag: කෝවිඩ් නියුමෝනියාව

ශ්‍රී ලංකාවේ 22 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 22 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මේ මස පළමුවැනිදා කොළඹ ජම්පටා වීදියේ පිහිටි නිවසකදී මිය යෑමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කළ 68 හැවිරිදි කාන්තාවකට කොවිඩ් - 19 වෛරසය ආසාධනය වී ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් තහවුරු කර තිබෙනවා. රජ‌යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවන්නේ මියගිය කාන්තාවගේ පවුලේ

Read More