Tag: දුම්රියෙන් වැලි ප්‍රවාහනය

දුම්රියෙන් වැලි ප්‍රවාහනය ආරම්භ කිරීමට තීරණයක්

දුම්රියෙන් වැලි ප්‍රවාහනය ආරම්භ කිරීමට තීරණයක්

එරාවූර් සිට කොළඹ දක්වා දුම්රියෙන් වැලි ප්‍රවාහනය කිරීමේ වැඩසටහනක් ලබන මස පළමුවැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. දුම්රිය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය. වැඩිදුර අදහස් දක්වමින් ඉන්දික දොඩංගොඩ මහතා මෙසේ පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ

Read More