Tag: ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ

වෛද්‍ය සුදත් සමරවීර, Dr. Sudath Samaraweera

ශ්‍රී ලංකාවේ 22 වන කොරෝනා මරණය නොසලකා හැරීමට තීරණය කරයි

කොවිඩ් 19 ආසාදිත මරණයක් ලෙස ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 22 වන කෝවිඩ් මරණය එම වෛරසය ආසාදනය වීමෙන් වූ මරණයක් ලෙස නොසලකා හැරීමට තීරණය කර ඇති බව සඳහන් කරමින් රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් නිකුත් කරන ලද ලිපියක් උපුටා දක්වමින් මෙම ප්‍රකාශය නිකුත් කර

Read More