Tag: පානදුර වෙරළට ගොඩගැසූ තල්මසුන්

පානදුර වෙරළට ගොඩගැසූ තල්මසුන්, Whales off the coast of Panadura

පානදුර වෙරළට ගොඩගැසූ තල්මසුන් (වීඩියෝ)

අද පස්වරුවේ සිට තල්මසුන් 100 කට වැඩි ප්‍රමාණයක් පානදුර වෙරළ තීරයට ගොඩගසා ඇති බව වාර්තා වනවා. ඇඳිරි නීතිය පනවා තිබියදීත්, ප්‍රදේශවාසීන් පැමිණ මෙම තල්මසුන් නැවත මුහුදට දැමීමට විශාල උත්සාහයක් දරන බවයි වාර්තා වන්නේ. මේ වන විට වෙරළාරක්ෂක බලකායේ සහය ද ඇතිව පොලිසිය තල්මසුන් බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට

Read More