Tag: බයෝ ඇන්ඩ් ටෙක්

කොවිඩ් එන්නත, ෆයිසර්, බයෝ ඇන්ඩ් ටෙක්, Covid Vaccine, Pfizer, BioNTech

අමෙරිකාව සහ ජර්මනිය එක්ව හැදූ කොවිඩ් එන්නත සාර්ථකයි

කොරෝනා වෛරසයට එරෙහිව එක්සත් ජනපදය සහ ජර්මානු සමාගමක් එක්ව නිපදවන ලද එන්නතක් සාර්ථක අවධියකට පැමිණ ඇති බව වාර්තා වනවා. එහි තුන්වන අදියරේ අත්හදා බැලීම්වලින් 90% කට වඩා සාර්ථක වූ බව එම සමාගම් නිවේදනය කර තිබෙනවා. කොරෝනා වෛරසය සඳහා එන්නත් සිය ගණනක් ලොව පුරා පරීක්ෂාවට ලක් කර ඇති නමුත් අවසන් අදියර කරා පැමිණ ඇත්තේ ඉන් හයක් පමණයි. ඒ අතරින් ඔක්ස්ෆර්ඩ් විශ්ව

Read More