Tag: බැසිල් රාජපක්ෂ

බැසිල්ට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදේශ සංචාරක තහනම කොළඹ මහාධිකරණය අද ඉවත් කළා. දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මිලියන 2991 ක් වටිනා සෙවිලි තහඩු බෙදා දීමේදී සිදුවූ අක්‍රමිකතාවලට අදාලව අධිචෝදනා පහක පළමු චූදිතයා ලෙස නම්කර ඇති බැසිල් රාජපක්ෂ මහතායි. මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා සෑම මාස තුනකට වරක් රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට

Read More

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ලෙස ඉල්ලීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ලෙස පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. මෙම ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ අත්සන් සහිතව ඉදිරිපත් කර ඇත. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇතුළුවීම රටේ ආර්ථික සංවර්ධනයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී දායකත්වය

Read More