Tag: මයික් පොම්පියෝ

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජනාධිපති හමුවෙයි

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජනාධිපති හමුවෙයි

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද (28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුුුුනා. එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාවේ සංචාරයකින් පසු ඊයේ (27) සවස ශ්‍රී ලංකාවට පැමිණිා. මේ අතර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති හමුව සම්බන්ධයෙන් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක්

Read More