Tag: මුහම්මද් නබිතුමා

මුහම්මද් නබිතුමාගෙන් ඉගෙන ගත් ගුණධර්ම සමාජගත කළ යුතුයි – ජනාධිපති

මුහම්මද් නබි (සල්) තුමාගේ චරිතයෙන් උගත් ගුණාංග අන්‍යෝන්‍ය සමෘද්ධිය, විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර සංහිඳියාව සහ පොදු යහපත සාක්ෂාත් කර ගැනීම සඳහා සමාජගත කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිලාද්-උන්-නබි වෙනුවෙන් සිය පණිවුඩයේ සඳහන් කරයි. ශ්‍රී ලංකා මුස්ලිම්වරු අද ලොව පුරා සිටින මුස්ලිම් බැතිමතුන් සමගින් මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය සමරනු ලබන අතර, මානව

Read More