Tag: මෝඩර්නා කොවිඩ් එන්නත

අමෙරිකාවෙන් කොවිඩ් වෛරසයට එරෙහි නව එන්නතක් – 95% සාර්ථකයි

අමෙරිකාවෙන් කොවිඩ් වෛරසයට එරෙහි නව එන්නතක් – 95% සාර්ථකයි

අමෙරිකා එක්සත් ජනපදයේ මෝඩර්නා නම් සමාගම විසින් කොවිඩ් 19 වෛරසයට එරෙහිව 95% ක් ක්‍රියාකරන එන්නතක් නිපදවා තිබෙනවා. මෙය දැනට පර්යේෂණ මට්ටමින් සහ අත්හදා බැලීම් වලදී ලබා ගත හැකි වඩාත් ඵලදායී එන්නත ලෙසයි සැලකෙන්නේ. පර්යේෂකයන් අනාවැකි පළ කළේ මෙම එන්නත මගින් කොවිඩ් 19 වෛරසය ලෝකයෙන් මුළුමනින්ම තුරන් කරනු ඇති බවයි. ඉදිරි සති කිහිපය තුළ එය භාවිතා කිරීමට අවසර

Read More