Tag: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මැදිවියේ පුද්ගලයින් කොවිඩ් රෝගයෙන් මියයාමට වැඩි ඉඩක් – GMOA

මැදිවියේ පුද්ගලයින් කොවිඩ් රෝගයෙන් මියයාමට වැඩි ඉඩක් – GMOA

මෙතෙක් රටේ බොහෝ කෝවිඩ් ආශ්‍රිත මරණ වැඩිහිටියන් ආශයෙන් වාර්තා වුවද, මැදිවියේ පුද්ගලයින්ද මේ වන විට එම තත්වයටම මුහුණ දිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසනවා. පසුගිය දින කිහිපය තුළ කොවිඩ් වැළඳීමෙන් ඇති වූ සංකූලතා හා හෘදයාබාධ හේතුවෙන් වයස අවුරුදු 40 ත් 50 ත් අතර මැදිවියේ පුද්ගලයින් මියයෑම් වාර්තා වූ බවයි සංගමයේ කර්තෘ වෛද්‍ය හරිත අළුත්ගේ

Read More
කොරෝනා පැතිරීම වලක්වා ගන්න මුදල් හුවමාරුව අවම කරන්න – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොරෝනා පැතිරීම වලක්වා ගන්න මුදල් හුවමාරුව අවම කරන්න – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අවම මුදල් හුවමාරුවක් කිරීම වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසනවා. නවීන තාක්‍ෂණ ගෙවීම් ක්‍රම භාවිතා කිරීම හෝ මුදල් හුවමාරුවෙන් පසු දෑත් පිරිසිදු කර ගැනීම කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගත හැකි වැදගත් පියවර බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසනවා. මුදල් පමණක් නොව භාණ්ඩ හුවමාරුවේදී ද සෞඛ්‍ය

Read More

කොරෝනා ආසාදන වලින් බහුතරයක් වාර්තා වන්නේ සමාජයෙන් – GMOA

කිලිනොච්චිය හැරුනුකොට දිවයින පුරා සියළුම දිස්ත්‍රික්ක වලිම් මේ වන විට කොරෝනා ආසාදිතයින් වාර්තා වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ එලෙස දැනට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදනවලින් වැඩි ප්‍රමාණයක් සමාජයෙන් වාර්තා වී ඇති බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ පෑලියගොඩ සහ මිනුවන්ගොඩ යන

Read More