Tag: ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

බස්නාහිර පළාතෙන් පිටවීමට අද සිට තහනම්

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතෙන් පිටවීමට ජනතාවට අවසර නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කෙසේ වෙතත්, බස්නාහිර පළාතට ඇතුළු වන පුද්ගලයින්ට කිසිදු සීමාවක් පනවා නොමැති බවයි ඒ මහතා පවසන්නේ. බස්හිර පළාතේ කොරෝනා වයිරස් ආසාදිත රෝගීන් විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බැවින් එය වෙනත් ප්‍රදේශවලට පැතිරීම වැළැක්වීමට මෙම පියවර ගෙන

Read More
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට පෙර බස්නාහිර පළාතෙන් පිටව යන්න එපා

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට පෙර බස්නාහිර පළාතෙන් පිටව යන්න එපා

බස්නාහිර පළාතට පනවන නිරෝධායන ඇඳිරි නීතිය තාවකාලිකව පැනවෙන බැවින් එය ක්‍රියාත්මක වීමට පෙර බස්නාහිර පළාතෙන් පිටත්ව යෑමට උත්සාහ නොකරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශය මත හෙට ( බ්‍රහස්පතින්දා - 29) මධ්‍යම රාත්‍රී 12.00 සිට නොවැම්බර් 02 වන සඳුදා අලුයම 5.00 දක්වා නිරෝධායන

Read More
හෙට සිට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය

හෙට සිට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය

හෙට මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අලුයම 5.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය පනවනු ලැබුවද, අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට හාකි බවත්, ඊට සම්බන්ධ වූවන්ට සිය රාජකාරි කටයුතු සිදු කරගෙන යෑමට හැකියාව පවතින බවත් යුද

Read More